නවතම පුවත්

පොලිසියේ ඉහළ පුටු පැය 48ක් ඇතුලත මාරු වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොලිසියේ නියෝජ්‍ය  පොලිස්පතිවරු සහ පොලිස් අධිකාරිවරු ඇතුළු ඉහළ නිළධාරීන් රැසකට ඉදිරි පැය 48 ඇතුලත ස්ථාන මාරු නියෝගයක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

එම ස්ථානමාරු නියෝග අතර කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් අධිකාරිවරයාද සිටින බව සදහන් වේ

නමුත් ඔවුන් දෙදෙනාට මෙම අවස්ථාවේ ස්ථාන මාරු ලබාදීමට ජාතික පොලිස් කොමිසම විරෝධය පල කර ඇත. එයට හේතු වී ඇත්තේ වෛද්‍ය ෂාෆිගේ කාරණය මත ජනතා විරෝධයක් එල්ල විමට ඉඩ ඇති බැවිනි එම ස්ථාන මාරුව මෙම අවස්ථාවේ ඔවුන් දෙදෙනාට ලබා නොදීමට බොහෝ විට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් thecolomboexpress.com අපට වාර්තා වේ.

සෙසු අනිකුත් සථාන මාරු සියල්ලම අනිවාර්යෙන්ම සිදුවන බව ආරංචිමාර්ග අනාවරණය කලේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්