නවතම පුවත්

මුහුදේදී අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන්ගෙන් කටඋත්තර ගනී

අසංක

අසංක

දම්පත් රණසිංහ

මත්කුඩු කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් සමග මුහුදේදි අත්අඩංගුවට ගැනුණු නෞකාවේ සිටි ඉරාන ජාතිකයන් 9 දෙනාගෙන් ඊයේ ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඒ මෙරට පිහිටි ඉරාන මහකොමසාරිස් කාර්යාලයේ සිටින පරිවර්තකයන්ගේ සහය ලබාගනිමිනි.

ඒ අනුව ඔවුන් පිළිබද ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව පොලිසිය පවසයි.

මත්කුඩු කිලෝ 600ක පමණ තොගයක් රැගෙන මෙම නෞකාව පැමිණ තිබුණේ ඇෆ්ගනිස්ථානයේ සිටයි.

වැටලීමේදී සැකකරුවන් විසින් ඉන් කිලෝ 500ක් පමණ කඩා මුහුදට දමා තිබිණ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා