නවතම පුවත්

බුද්ධිමත්ව අරගල කරමු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ දවස්වල සමහර අයගෙ ප්‍රධාන ඉල්ලීමක් තමයි IMF එක… නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියන එක…
මන් ඉගෙනගන්න කාලෙ 7, 8 වසරවල තිබුණා සමාජ අධ්‍යනය කියලා විෂයක්… ඒක ඒකාලෙ මගෙ ප්‍රියතම විෂය.

ඒකෙදි ජාත්‍යන්තර සංවිධාන ගැන උගන්නද්දි අපිට IMF ගැනත් ඉගැන්නුවා. අපි වගේ රටවලට ඉන්න සුපිරි ගැළවුම්කාරයෙක් විදිහට.

ඊට අවුරුදු 20කට පස්සෙ (ඔව්… වෛද්‍ය විද්‍යාලෙනුත් පිටවෙලා, පශ්චාත් උපාධියත් කරන කාලෙ) මන් ඉගෙනගත්තා ඉස්කෝලේ අපිට උගන්නන හැමදේම ඇත්‍ත නෙමෙයි කියලා… අහන දකින හැමදේම බුද්ධියෙන් විමසලා බලන්න කියලා මට තදින්ම අවධාරණය කරලා දුන්න මගේ ගුරුවරයෙක් නිසා,

(විශේෂඥ වෛද්‍ය මනුජා පෙරේරා විසිනි .)

ඊටපස්සෙ දුම්කොළ සමාගම්වල සටකපටකම්, ගවේෂණාත්මක පර්‍යේෂණ ක්‍රම වගේ විෂයන් ගැඹුරින් හදාරද්දි ලෝකෙ ගැන, රටවල් පාලනය කරන ක්‍රම ගැන, අපිට පෙන්නන සහා හංගන දේවල පරතරය ගැන මගේ අවබෝධය ගොඩක් වැඩිවුනා…

මේ ක්‍රියාවලියෙදි මගේ අවබෝධය වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වුනා IMF වගේ ජාත්‍යන්තර සන්විධාන වල ඇත්ත දැනගැනීමටත් ලැබීම. (ඔව්… IMF කියන්නෙ ඒ කුලකයේ එකක් විතරයි).

පහළ තියෙන්නෙ ලින්ක් දෙකකින් ගත්ත ස්ක්‍රීන් ශොට්ස් විතරයි. උදාහරණ විදිහට. ඒවා ගන්න මන් run කරපු Google search එක පළවෙනි ss එකේ තියෙනවා. ඒවායෙ ලින්ක් පහළ කොමෙන්ට්වල තියෙනවා. (දෙවෙනි ලින්ක් එකේ ඒ චෝදනාවලට IMF ලබාදුන්න පිළිතුරුත් තියෙනවා).

මේ වගේ simple investigation එකක්වත් කිරීමේ පුරුද්දක් ඇතිකරගත්තොත් අනිත් අයගෙ ඩ්‍රාමාවල නළුවො වෙලා ගුටිකන, අපිටත්, රටටත් පාඩු කරගන්න එකෙන් වැළකෙන්න පුළුවන් මන් හිතන්නෙ…


රටක් විදිහට ස්වයංපෝෂිත ආර්ථික රටාවකට ගිහින් පෙන්නන වීර වික්‍රමය කරලා පෙන්නන්න කුමක් හෝ රටක් උත්සාහ ගන්නවා නම් අපි ඉන්නෙ එහෙම සුපිරි රටක .

ඇතිවෙන්න හිරු එළිය, වතුර තියෙන, සරුම සරු පසක් තියෙන, හිතකර දේශගුණයක් තියෙන, ස්වභාවික අනතුරු අවම ක්ෂේම භූමියක ඉඳන් IMF යන්න කියලා බලකරනවාට වඩා වෙන දේවල් තියෙනවා අපිට අපේ ආණ්ඩුවලට බල කරන්න…

අරගල කරමු…. බුද්ධිමත්ව… ❤

May be an image of text that says 'www.google.com Google imf controversy All News × Images Videos Maps Boo The impact of IMF loans has been widely debated. Opponents of the IMF argue that the loans enable member countries to pursue reckless domestic economic policies knowing that, if needed, the IMF will bail them out. This safety net, critics charge, delays needed reforms and creates long-term dependency. https://www.britannica.com topic International Monetary Fund- Criticism and debate Britannica About featured snippets Feedback'
May be an image of text that says 'Britannica Login International Monetar... Table of Contents Criticism and debate The impact of IMF loans has been widely debated. Opponents of the IMF argue that the loans enable member countries to pursue reckless domestic economic policies knowing that, if needed, the IMF will bail them out. This safety net, critics charge, delays needed reforms and creates long-term dependency. Opponents also argue that the IMF rescues international bankers who have made bad loans, thereby encouraging them to approve ever riskier international investments.'
May be an image of text that says 'Britannica Login International Monetar.. Table of Contents IMF conditionalities have also been widely debated. Critics contend that IMF policy prescriptions provide uniform remedies that are not adequately tailored to each country's unique circumstances. These standard, austere loan conditions reduce economic growth and deepen and prolong inancia crises, creating severe hardships for the poorest people in borrowing countries and strengthening local opposition to the IMF. Lawrence McQuillan'
May be an image of text that says 'NVERNATHO FUND Over time, the IMF has been subject to a range of criticisms, generally focused on the conditions of its loans. The IMF has also been criticised for its ack of accountability and willingness to lend to countries with bad human rights records.'
May be an image of text that says 'Criticisms of the IMF include .Conditions of loans On giving loans to countries, the IMF make the loan conditional on the implementation of certain economic policies. These policies tend to involve: Reducing government borrowing- Higher taxes and lower spending .Higher interest rates to stabilise the currency. .Allow failing firms to go bankrupt. Structural adjustment. Privatisation, deregulation, reducing corruption and bureaucracy. The problem is that these policies of structural adjustment and macroeconomic intervention can make difficult economic situations worse.'
May be an image of text that says 'For example, in the Asian crisis of 1997, many countries such as Indonesia, Malaysia and Thailand were required by IMF to pursue tight monetary policy (higher interest rates) and tight fiscal policy to reduce the budget deficit and strengthen exchange rates. However, these policies caused a minor slowdown to turn into a serious recession with very high levels of unemployment. In 2001, Argentina was forced into a similar policy of fiscal restraint. This led to a decline in investment in public services which arguably damaged the economy.'
May be an image of text
May be an image of text
May be an image of text that says 'There is also a criticism that bailing out countries with large debt creates moral hazard. Because of the possibility of getting bailed out, it encourages countries to borrow more. 6. Lack of transparency and involvement The IMF has been criticised for imposing policy with little or no consultation with the affected countries.'
May be an image of text that says 'Jeffrey Sachs, the head of the Harvard Institute for International Development said: "In Korea the IMF insisted that all presidential candidates immediately "endorse' an agreement which they had no part in drafting or negotiating, and no time to understand. The situation is out of hand...It defies logic to believe the small group of 1,000 economists on 19th Street in Washington should dictate the economic conditions of life to 75 developing countries with around 1.4 billion people." source'
May be an image of text that says '7. Supporting military dictatorships The IMF has been criticised for supporting military dictatorships in Brazil and Argentina, such as Castello Branco in 1960s received IMF funds denied to other countries.'

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි