බේරුවල දැනටමත් මද්‍රරසා විශ්ව විද්‍යාලයක් – පළමු වරට කොමිසමේ දී හෙළි වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බේරුවල ප්‍රදේශයේ මේවන විටත් මද්‍රාසා විශ්ව විද්‍යාලයක් ක්‍රියාත්මක වන බව පළමු වතාවට අද අනාවරණය විය.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවේ අද කරන ලද විභාග කිරීමක දී මවුලවීවරයකු විසින් මේ බව අනාවරණය කර තිබේ.

මඩකලපුව බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ අතරතුර මේ බව අනාවරණය වී තිබේ. බේරුවල පිහිටි මෙම මද්‍රාසා විශ්ව විද්‍යාලය පවත්වා ගෙන යනු ලබන්නේ මුස්ලිම් ජාතික ව්‍යාපාරික පවුලක් විසිනි