නවතම පුවත්

භාරතයේ “රන් ස්වරය” නිහඬවෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

භාරත සිනමාවේ ගීත කෝකිලාව ලෙස විරුදාවලිය ලද සුප්‍රකට ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත . ඇය මියයන විට වයස අවුරුදු 92කි

කොරෝනා රෝගයට මෙන්ම, නියුමෝනියා තත්ත්වය නිසා මුම්බායි නුවර රෝහලකට පසුගිය මාසයේ ඇතුළත් කෙරුණු ලතා මංගේෂ්කාර් ඉන් සුවය ලැබූ බව පසුගිය ජනවාරි 30 වනදා ප්‍රකාශයට පත්කෙරින .

එහෙත් ඊයේ දිනයේදී ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යළි පිරිහීම නිසා රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇයව ඇතුලත් කිරීමට කටයුතු කළ බවයි මුම්බායි බී්‍රච් කැන්ඩි රෝහලේ වෛද්‍ය ප්‍රාටිට් සම්දානි ප්‍රකාශ කළේ.

පරම්පරා ගණනාවක් භාරත සිනමාවේ ගීත කෝකිලාවිය වූ ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36 කින් ගීත දහස් ගණනක් ගායනා කර ඇති අතර, 2001 වසරේදී භාරත් රත්න, සම්මානයෙන් පිදුම් ලැබූයේ ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය ලැබූ දෙවන ගායිකාව බවට පත්වෙමිනි

 

The Lata Mangeshkar interview | 'I doubt my legacy will matter as much to  future generations in this era of instant gratification'-Entertainment News  , Firstpost

10 Rare Stories Of Lata Mangeshkar | Buzz

Lata Mangeshkar remembers 'Aye Mere Watan' on its 51st anniversary |  Entertainment News,The Indian Express

How Lata Mangeshkar made Jawaharlal Nehru cry with her voice | Filmfare.com

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්