නවතම පුවත්

මව්කිරි දීම අතින් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි

අසංක

අසංක

“දරුවන්ට මව් කිරි ලබාදීම අතින් ලොව හොඳම රට බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනාවරණය කර සිටී .

මේ අනුව “මව්කිරි ලබාදීමේ ප්‍රවණතාවයට මුලපිරීමේ ලෝක ආයතනය” හෙවත් WBTi ආයතනය විසින් මුල්වරට පිරිනමන Green Nation Status’ සම්මානයද දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ජාසිංහ මහතා සඳහන් කර සිටී.

මව්කිරි ලබාදීම සඳහා මව්වරුන් උනන්දු කිරීමට මෙන්ම ඊට අවශ්‍ය සහය ලබාදීමට මෙරට සෞඛ්‍ය අංශ ගත් පියවරයන් සලකා බල මෙම සම්මානය මෙරටට ලබාදීමට WBTi ආයතනය පියවර ගෙන ඇති බවද ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

ලොව පුරා මාස 1ත් 6ත් අතර දරුවන්ගෙන් ප්‍රමාණවත් ;එස මව්කිරි පෝෂණය ලබන්නේ සියයට 41ක ප්‍රමාණයක් පමනක්වන බවට ගණන් බලා ඇති නමුත් , ශ්‍රී ලංකාව තුල එම ප්‍රතිශතය සියයට 82 ඉක්මවා පවතින බවද ජාසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.

ළදරු මරණ අනුපාතිකය පහල හෙලීමට මෙන්ම මව්වරුන්ගේ සෞඛ්‍ය ඉහල නැංවීමටත් බෝ නොවන රෝග පාලනයටද මව් කිරි දීම වැදගත්වන බවද ජාසිංහ මහතා පැවසීය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!