නවතම පුවත්

මහඡන්දෙත් අතඇරපු සම්බන්ධන් ඉන්දීය දේශපාලකයන් හමුවෙයි

අසංක

අසංක

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්භාන්ධන් මහතා ඉදිරි දෙදින තුල එරට ඩී එම් කේ පක්ෂයේ හා පී එම් කේ පක්ෂයේ නායකයින් මුණගැසීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව ඩී.එම්.කේ නායක එම් කේ ස්ටාලින් පීඑම්කේ පක්ෂයේ නිර්මාතෘ එස් රාමඩොස් සමග ඉදිරි දෙදින තුල සම්භාන්ධන් මහතා සාකච්ජා පවත්වනු ඇති බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට බලපාන ගැටළු පිළිබඳව මෙන්ම මේ වනවිට ඉන්දියානු රජය විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති පුරවැසි පනත පිළිබඳවද මෙම සාකච්ජාවලදී අවධානය යොමු කෙරෙනු ඇති බවද වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්