නවතම පුවත්

මහාචාර්ය සම්පත් අමරතුංගට ජපානයෙන් සම්මානයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට ජපාන රජයෙන් ඉහළ සම්මානයක් පිරිනමා තිබේ.

ජපානය සම සමීප සබඳතාවයකින් කටයුතු කරන සම්පත් අමරතුංග මහතාට “The Order of the Rising Sun Gold Rays with Neck Ribbon” නැමති එම සම්මානය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියමා අකිරා මහතා විසින් ඉකුත්දා (14) කොළඹ ජපාන තානාපති නිල නිවසේදී පිරිනැමීය.

ජාත්‍යන්තර සබඳතා සහ ජපාන සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන පුද්ගලයින්ට ජපාන රජය ජපානයේ අධිරාජ්‍යයාගේ නාමයෙන් එම ඉහළ සම්මානය පිරිනමයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්