ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ඊයේ පෙරවරු 10.00 ට ගාලු මුවදොර පිටිය අසලදී ආරම්භ වූ මහජන විරෝධතාවය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවති.
ඇදහැලෙන මහ වැසි නොතකා ඇතැම් විරෝධතාකරුවන් ඊයේ රාත්‍රීය පුරාවට ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටිමින් සිටින බවද වාර්තාවේ .