නවතම පුවත්

මිල මට්ටුවට මියන්මාරයෙන් හාල්

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්,ආරක්‍ෂිත සහල් තොග පවත්වාගෙන යාමටත් හැකිවන පරිදි සහල් මෙක්ට්‍රික් ටොන් 100,000ක් දක්වා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත

ඒ අනුව රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇතිකර ගනු ලබන ගිවිසුමක් මත පදනම්ව, මියන්මාරයෙන් සහල් මෙක්ට්‍රික් ටොන් 20,000ක්, මෙක්ට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 460ක් බැගින් සීමා සහිතව ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කිරීම පිණිස වෙළඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්