නවතම පුවත්

මීටරේ එක දෙක වෙයි – දුරස්ථභාවයට අලුත් උපදෙස්

අසංක

අසංක

මේ දිනවල රට පුරා ව්‍යාප්ත වන කොරෝනා වසංගතයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තියත්‌ සමග පුද්ගලයින්‌ දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථභාවය අවම වශයෙන් මීටර් 2ක්වත් විය යුතු බව විශේෂඥයෝ අවධාරණය කරති.

ඒ අනුව මෙතෙක් කල් පැවති මීටරයක් දුරින් සිටිය යුතු බවට වන සෞඛ්‍ය නිර්දේශ වෙනස්‌ කළ යුතු බව ඔවුහු කියති.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය, පද්මා ගුණරත්න මේ බව
ප්‍රකාශ කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්