නවතම පුවත්

ETI වන්දි ගෙවීම හෙට සහ අනිද්දා සිට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊ. ටී .අයි (ETI) සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ආයතනවල තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම හෙට සහ අනිද්දා සිදුකිරීමට බව මහජන බැංකුව කටයුතු යොදා ඇත.
ETI සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ශාඛා පැවති ප්‍රදේශවල ආසන්නතම මහජන බැංකු ශාඛා 45 ක් මගින් මෙම රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරෙ.

ඒ අයෙකුට රුපියල් ලක්ෂ 6 ක උපරිමයකට යටත්ව, වන්දි ගෙවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරෙන බව ද මහ බැංකුව සඳහන් කර සිටී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතනවල ව්‍යාපාර කටයුතු පසුගිය 13 දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්