නවතම පුවත්

ශ්‍රීලනිප සුරකින සංවිධානයේ මහ සමුළුව දිනයේ චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයේ මහා සමුළුව ලබන 05 දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාඟණයේ පැවැත්වීමට නියමිතව ඇත.

මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගිවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ඇය මෙම සමුළුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද වාර්තාවේ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය හා නව ප්‍රජාත්නත්‍රවදී පෙරමුණ අතර ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිත බව වාර්තාවේ.

එසේම මෙම සමුළුවට සහභාගිවන ලෙස එක්සත් ජාතික පෙරමුණට සම්භන්ධ සියලු පක්ෂවලට ආරාධනා කර ඇති බවද දැනගන්නට ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්