නවතම පුවත්

යල කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරියේදී රට තුළ ඇති විය හැකි ආහාර අර්බුදයේ තත්ත්වය හොදින් වටහා ගනිමින් ඉන් මිදීම සදහා සැලසුම් සකස් කළ යුතු බව පේරදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අනතුරු අඟවා සිටී .

ඔහු පෙන්වා දුන්නේ මෙවර යල කන්නයේ වී අස්වැන්න සියයට 50 කින් පමණ අඩුවනු ඇති බවයි.

මතුවිය හැකි ආහාර හිගය අවම කර ගැනීම සදහා එළඹෙන මහ කන්නයේ සාර්ථක කර ගැනීම සදහා දැන් සිටම බිත්තර වී සපයා ගැනීම වැනි අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය .

බඩඉරිගු සහ එළවළු වගාවන් සදහා වැඩි අස්වැන්නක් ලබාගත හැකි බීජ සපයා ගැනීමටද දැන් සිටම සැලසුම් කළ යුතු බව මහාචාර්ය බුද්ධි මාරඹේ වැඩිදුරටත් පෙන්වා දේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්