රන්ජන් රිමාන්ඩ්

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ පස්වරුවේයි.

ඒ නීතිපතිවරයාගේ නියෝග පරිදි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.