පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට ලංකා රෝහල වෙත යමින් සිටියි.
ඒ මන්ත්‍රීවරයා එම රෝහලට ඇතුළත් වී ඇතැයි ලද තොරතුරකට අනුවයි.
සුදුවෑන් මාධ්‍යහමුවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණේ දින දෙකකට පෙරයි.