නවතම පුවත්

ලංකාවේ රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලොවටම විදහා දක්වන ඉතා වටිනා කලාවක් වන රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මෙරට රූකඩ කලාව ලෝක උරුමයක් බවට පත්කිරීමට හැකිවූයේ වසර 04ක් පුරා ගත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙසින් බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සදහන් කළාය.

මෙරට ශාන්ති කර්ම, ජනකවි වැනි ඉපැරැණි කලාවන්ද ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටින බව ද සංස්කෘතික අධ්‍යක්ෂවරිය සදහන් කළාය.

ඉෂාර රත්නකාර

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා