නවතම පුවත්

ලංකාව සරම්ප තුරන් කළ බවට WHO සහතිකයක්

අසංක

අසංක

ශ්‍රී ලංකාව , සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ රටක් බවට ප්‍රකාශ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ සහතිකයක් මෙරටට පිරිනමා ඇත.

, ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 72 වන සමුළුවේදී මෙම සහතිකය මෙරටට පිරිනමා ඇත.

ඒ අනුව සරම්ප රෝගය තුරන් කළ 5 වැනි අග්නිදිග ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ක්‍රියාත්මක පුමුඛතා වැඩසටහනක් ලෙස, 2014 වසරේ සිට මෙරට තුළ සරම්ප රෝග මර්දන වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙරටින් අවසන් වරට සරම්ප රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2016 වසරේදීයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා