නවතම පුවත්

සජිත් ජනපති අපේක්ෂක කරන කුරුණෑගල රැළිය අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බල කරමින් පවත්වන ජන රැළි මාලාවේ තවත් රැළියක් අද (05) පැවැත්වෙනවා. ඒ කුරුණෑගල සත්‍යවාදී පිටියේදීයි. පස්වරු 2.30 ට පමණ රැළිය ආරම්භ කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අප කල ‍විමසීමකදී අදහස් දැක්වූ රැස්වීම් සංවිධායකයෙක් ප්‍රකාශ කර සිටියේ මෙම රැළිය කුරුණෑගල ඉතිහාසයේ වැඩිම ජන සංඛ්‍යාවක් සහභාගී වන රැළිය බවට පත්වනු ඇති බවයි. ඊට එක්වීම සඳහා ජනතාව තුල දැඩි උනන්දුවකින් සහ බලාපොරොත්තුවකින් පසුවන බවයි. එමෙන්ම අද රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් සහභාගිවීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර සිටියා.

මේ අතර ‍අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එජාප ජේෂ්ඨ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා