නවතම පුවත්

ලෙඩ්ඩු බලන්න රෝහල්වලට යාම සීමා කරන්න

අසංක

අසංක

රෝගීන්ගේ සුවදුක් බැලීම සඳහා රෝහල්වෙත යාම හැකිතාක්ය සීමා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

මෙසේ රෝහල් වෙත යන පුද්ගලයින් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට රෝහල් වෙත යාමෙන් වළකින ලෙසද අමාත්‍යංශය මෙහිදී සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්