නවතම පුවත්

වෙඩිවැදුණු බෙලිඅත්‌තේ මන්ත්‍රී මරුට

අසංක

අසංක

අභිරහස් ‌ලෙස වැදීමකින් තුවාල ලබා සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, ඒක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල ප්‍රියදර්ශන මහතා මිය ගොස් තිබේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පසුගියදා උදෑසන පල්ලත්තර පිහිටි ඔහුගේ නිවසේ කාමරයක් තුළ වෙඩි වැදී තුවාල ලබා සිටියදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.

පාදයට ‌වෙඩි වැදී තිබූ අතර ‌‌වෙඩි වැදුණාද ‌ෙවෙඩි තැබුවා ද යන්න පිළිබද ‌පොලීසියට සැක මතුවී තිබුණි.

්වැරදීමකින් ‌වෙඩි වැදීමක් යැයි ‌සැකපිට ‌පොලිස් විමර්ශන සිදුවිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්