ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පහත දැක්වෙන්නේ ලොව පුරා පිහිටි වෛර්ණයෙන් යුත් අපූරු ස්ථාන පෙළකි. ඇතැම් ඒ්වා ස්වභාවික ස්ථාන නමුත් ඇතැම් ඒ්වා මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒ්වායි. ලොව වැඩිම වර්ණයන්ගෙන් යුත් ස්ථාන කිහිපයක් පහත දැක්වේ.
















චීනයේ කුන්ග්මින්හි පිහිටි රතු පස්වවල යකඩ කාලගුණික තත්වයන් හමුවේ මල බැදුණු බව සැළකේ.