නවතම පුවත්

ලෝ සුපතල කැරොලිනාගේ වයලීනයෙන් අමෙරිකාවේදී වැයෙන ‘මැණිකේ..’ (🎞️)

අසංක

අසංක

කැරොලිනා ප්‍රොට්සෙන්කෝ යන නමින්ම ලොව පුරා දැන හඳුනනන පුංචි දැරියගේ වයලීනයේ හඬින් අමෙරිකාවේ විදිවල ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය වැයෙන්නට පටන් ගෙන තිබේ.

අමෙරිකාවේ පදිංචි යුක්‍රේන ජාතික කැරොලිනා වීදියේ වයලීන වාදනය පටන් ගත්තේ තම ඉගෙනීම සඳහා මුදල් සෙවීමටයි.

ඇය දැන් අමෙරිකාව පුරා පමණක් නොව සමාජ ජාල ඔස්සේ ලොවම හඳුනන අතිදක්ෂ වයලීන වාදකයෙකි.

ඕනෑම නුහුරු නුපුරුදු ගීතයක් වුවද පැයක් තුළ ඇයට තම වයලීනයෙන් හැඩකර වාදනය කරන්නට ඇති හැකියාව විශ්මිතය.

පහත දැක්වෙන්නේ අප විසින්  කැරොලිනා ගැන 2019 වසරේදී තැබූ සටහනකි.

වීදියේ වාදනයෙන් ලොවක් වසඟ කළ පුංචි දැරිය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්