නවතම පුවත්

වගකීමක් නැති වැඩ නිසා පාසල් ආශ්‍රිතව කොරෝනා අවදානම ඉහළට

Roshan

Roshan

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

පාසල් නැවත ආරම්භ කිරීමත් සමඟ ඇතැම් දෙමාපියන් හා ගුරුවරුන් වගකීම් විරහිතව ක්‍රියා කිරීම නිසා පාසල් ආශ්‍රිතව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

පාසල් ආශ්‍රිතව කොරෝනා වයිරසය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඒ බව දැනුම් දෙන ලෙස ඔහු ගුරුවරුන්ගෙන් හා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි.

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං මහතා සදහන් කරන්නේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වන පාසල් සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාසල්වල නිසි ක්‍රමවේදයක් නැති බවයි.

දැන්ම මේ සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් ඉදිරියේදි බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්