වඳුරු උණ සොයා පරීක්‍ෂණ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මන්කි පොක්ස් හෙවත් වදුර උණ රෝගීන් හදුනා ගැනීමේ පරීක්‍ෂණ අද සිට මෙරටදී ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ – තාක්‍ෂණික සේවා, වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ මන්කි පොක්ස් ආසාදිතයෙකු බවට සැක කෙරෙන පුද්ගලයින් පරීක්‍ෂණ මගින් හදුනා ගැනීමේ හැකියාව අද සිට පවතින බවයි.