වරකාපොල ප්‍රා.සභාවේ මන්ත්‍රීවරුන් ස්වයංනිරෝධායනයේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වරකාපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු මේ වන විට නිවසේ සිටම ස්වයං නිරෝධායනය වෙමින් සිටි. එම කටයුතු නිරික්ෂණය කිරිම පොලිසිය කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

මේ අතර රත්නපුර රෝහලේ කොරෝනා ආසාදිත යැයි සැකකරන 8 දෙනාගෙන් සිව්දෙනෙකුට කොරෝනා රෝගය වැළදී නැති බව වෛද්‍ය වාර්තා ලැබී ඇත. අනික් සිව්දෙනාගේ වාර්තා හෙට දින ලැබීමට නියමිත වාර්තා වේ.