නවතම පුවත්

වායුවේ ගුණය හොඳ අතට

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම )

ප්‍රදේශ කිහිපයක‍ වාර්තා වූ වායු ගුණාත්මකභාවය පහළ යාම අද (18) දින වනවිට සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබුණේ, යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශවලයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ, ඊයේ දිනයේ කොළඹ වායු ගුණාත්මක දර්ශකය 100 ආසන්නයේ පැවතුණ බවත් අනෙකුත් ප්‍රදේශවල දර්ශකය 50 – 100 පැවතුණ බවයි.

පසුගිය සඳුදා කොළඹ දිස්ත්‍රික්කයේ බත්තරමුල්ල හා කොළඹ කොටුව ආශ්‍රිතව දර්ශක අගය 105 අගයක් ගෙන ඇති අතර යාපනය ප්‍රදේශයේ එම අගය 100 ට ආසන්න අගයක පැවතියේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්