වැලිකන්ද සත්ව ගොවිපලක ඉඩම් සහකාර සංවර්ධන නිලධාරියකු ගොවිපළ තුළ පිහිටි නිවසේදී වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.
ඔහු සිය දිවි හානි කරගෙන ඇත්තේ නිල නිවසේදි වන අතර රජය මගින් ලබාදී තිබූ තුවක්කුවෙනි.
මියගොස් ඇත්තේ 47 හැවිරිදි අයෙකි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.