නවතම පුවත්

විදුලි පාරිබෝගිකයින්ට ආණ්ඩුවෙන් කනේ පාරක්

අසංක

අසංක

විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා මෙතෙක් පැවැති මාසයක සහන කාලය සතියක් දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව විදුලි බිල්පත නිකුත් කළ දින සිට සතියක් තුළ ගෙවීම නොකළහොත් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

ඒ අතර සෑම නිවසක්, ගොඩනැගිල්ලක් සඳහාම ඩිජිටල් මනු කියවීමේ මීටරයක් සවිකිරීමට ද සිදු කෙරෙමින් පවතී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා