විශ්ව විද්‍යාලයට බදවා ගැනීමේ ප්‍රායෝගික පරික්ෂණ මින් ඉදිරියට නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා බඳවා ගැනීමේදී මෙතෙක් පවත්වනු ලැබූ ප්‍රායෝගික පරීක්ෂණ නතර කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව , 2019 – 2020 අධ්‍යන වර්ෂවල සිට එම ප්‍රායෝගික පරීක්ෂණ නතර කිරීමට කොමිසමං තීරණය කර ඇත. ඇතැම් සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණ හරහා සිදුවන ආසාධාරණය සැළකිල්ලට ගෙන කොම්සම විසින් මෙම පියවර ගෙන ඇත