අභිරහස් ලෙස වැදීමකින් තුවාල ලබා සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, ඒක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල ප්‍රියදර්ශන මහතා මිය ගොස් තිබේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
පසුගියදා උදෑසන පල්ලත්තර පිහිටි ඔහුගේ නිවසේ කාමරයක් තුළ වෙඩි වැදී තුවාල ලබා සිටියදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.
පාදයට වෙඩි වැදී තිබූ අතර වෙඩි වැදුණාද ෙවෙඩි තැබුවා ද යන්න පිළිබද පොලීසියට සැක මතුවී තිබුණි.
්වැරදීමකින් වෙඩි වැදීමක් යැයි සැකපිට පොලිස් විමර්ශන සිදුවිය.