එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට මේ වනවිට සැලසුම්කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කර සිටී ..
ඒ අනුව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා ශක්තිමත් කිරීම මේ වනවිටත් ගම් මට්ටමින් ආරම්භ කර ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත් අද පවසීය.
මේ සඳහා වන විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරියේදී ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය