ස්මාර්ට්ෆෝන් ඕනෙම නෑ (Video)

Picture of අසංක

අසංක

අනාගතයේදී ඔබේ අත ඇති ස්මාර්ට්ෆෝන් එක Cicret Bracelet විය හැකියි.

ස්මාර්ට් ප්‍රොජෙක්ටරයක් වන මෙමගින් ස්මාර්ට් ෆෝන් එක ලෙසට ඔබේ අතෙහි සම භාවිත කළ හැකියි.

මෙම වළල්ලක් වැනි උපකරණය මගින් සංවේදී කිරණ අත මතට විහිදුවාලන අතර ප්‍රොජෙක්ටර් තිරය ඔබට රිසිසේ භාවිත කළ හැකිය.

මෙය ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කළ හැකි පරිදි වැඩිදියුණු කිරීමට ද අපේක්ෂිතය.

YouTube player