නවතම පුවත්

ස්වාධීන වූ මන්ත්‍රී පිරිස හා ඉන්දීය තානාපති අතර විශේෂ සාකච්ජාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවී තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, හ්‍රී ලංකාවට ඉන්දීය සහය අඛණ්ඩව ලබා දෙන බව මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසූ බවයි.

අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමග රැදී සිටීම පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස ඉන්දිය ජනතාවට ස්තුතිය පළ කර තිබේ.

මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම , හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් එක්ව සිටියහ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!