නවතම පුවත්

ස්විස්ටර්ලන්ත තානාපති – මහජන ආරක්ෂක ඇමති හමුවක්

අසංක

අසංක

මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ සත්‍ය කොමිසම පිහිටුවීමේ වැදගත්කම පිළිබඳවද ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ අවධානයට අද (15) යොමුකරනු ලැබීය.

ඒ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහත්වරුන් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සුහද හමුවකදීය.

මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සත්‍ය කොමිසම ඒක පාර්ශ්වික නොවිය යුතු බව අවධාරණය කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මෙහිදී ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා ශ්‍රී ලංකා පොලිසිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය සහ පොලිස් නිලධාරීන්ගේ පුහුණුවීම් වැඩමුළු පැවැත්වීමට සහයෝගය ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්