නවතම පුවත්

ස්විස් තානාපති සේවිකාව අදත් CIDයේ

අසංක

අසංක

ස්විස් තානාපති කාර්‍යාලයේ නිලධාරිනිය සිව්වැනි දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් පවතී.

ගාර්නියා බැනිස්ටර් නමැති ඇය තමා පැහැරගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස පසුගිය දින 4 තුළදී පැය 25කට අධික කාලයක් ප්‍රකාශ ලබාදී තිබේ.

ඇයගේ ප්‍රකාශවල පරස්පරතා පවතින බැවින් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්