2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද(25) නිකුත් කර තිබේ.
ඒ අනුව http://doenets.lk හෝ http://results.exams.gov.lk යන වෙබ් අඩවි මගින් සාපෙළ ප්‍රතිඵල නැරඹිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.