නවතම පුවත්

සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට පහසුකම් මදි – සෞඛ්‍ය වෘත්තීය සමිති

අසංක

අසංක

කොරෝනා රෝගය ආසාධනය වූ රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය වහා පියවර ගත යුතු බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කර සිටී.

වසංගත රෝග ඒකකය මෙන්ම රෝහල් පද්ධතිය හා , සෞඛ්‍ය කාර්ය මණ්ඩල,මෙහෙයවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද සම්මේලනය මෙහිදී සඳහන් කර සිටී.

මෙවැනි වසංගත සඳහා අවශ්‍ය උපකරණ හා ය ඇදුම් කට්ටල රජය විසින් නිසි ලෙස මෙතෙක් සපයා නැති බවද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සෞඛ්‍ය වෘතීය සමිති සමගද රජය මේ මොහොතේ සාකච්ජා කර ඉදිරි වැඩපිළිවෙල සකස් කල යුතු බව මෙහි දැක්වේ.

වෛරස මර්ධන වැඩපිළිවෙලට හමුදාවේ සහය ලබාගැනීම වරදක් නොවන නමුත් එහි මූලිකත්වය සෞඛ්‍ය අංශ සතුවිය යුතු බවත් නිවේදනයේ දැක්වේ .

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .