නවතම පුවත්

ළමුන්ට කොවිඩ් එන්නත දීම ගැන තීරණය නුදුරේදීම

අසංක

අසංක

කොවිඩ් -19 මර්දන එන්නත ළමුන් සඳහා ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ඉදිරි සති දෙක තුළදී අවසන් තීරණයකට එළඹෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයට (FHB) පවසයි.

දරුවන්ට කොවිඩ් -19 එන්නත ලබා දීමේ හැකියාව පිළිබඳ තවමත් අධ්‍යයනය කරමින් පවතින බව එම කාර්යාංශය කියාසිටී.

ළමයින්ට කොවිඩ් -19 එන්නත ලබා දෙන ලෙස ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වී ඇති නමුත් ප්‍රමාණවත් තරම් තහවුරු කිරීම් නොමැති බැවින් අවසන් තීරණයක් ගෙන නොමැත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් සතියක් හෝ දෙකක් තුළ අපේක්ෂා කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්