Featured


Share now!

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා මීට ටික වෙලාවකට පෙර අත්අඩංගුවට ගැනුනා ඒ බලපත්‍ර අළුත් නොකල ගින අවියක් ලග තබා ගැනීමේ වරදට.මේ මසම්බන්ධයෙන් ඔහු නිකුත් කල ට්විටර් පණිවිඩය

සෝදිසි වරෙන්තුවක් මත පොලීසිය මාදිවෙල පිහිටි තම මන්ත්‍රී නිවස පරීක්ෂා කරන බවත් යම් හෙයකින් තමන් අත්අඩංගුවට පත්වුවහොත් බන්ධනාගාර රෝහලට නොව බන්ධනාගාරයට යන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින්  ඔහු පවසන්නේ මෙම සෝදිසියට හේතුවක් පොලීසිය ඉදිරිපත් නොකළ බවයි. තමන් කිසිම අපරාධයක් නොකළ බවත් බන්ධනාගාර ගත වීමට තරම් හොඳ සෞඛ්‍යයක් තමන්ට ඇති බවත් ඔහු පවසයි.