නවතම පුවත්

කොළඹ වාහන තදබදය පාලනයට හමුදා පොලීසිය

අසංක

අසංක

කොළඹ රථවාහන පාලනය සඳහා යුද හමුදා පොලීසියේ සහය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

එහි මුල් අදියර යටතේ කොළඹ අධික රථවාහන තදබදය පවතින ස්ථාන හතරකට යුද හමුදා පොලිසියේ පොලීසියේ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇත.

එලෙස රථවාහන තදබදය කළමනාකරණය සඳහා යුද හමුදා පොලීසිය යොදවන ස්ථාන සංඛ්‍යාව විස්සක් දක්වා ඉදිරියේ දී වැඩි කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්