ආනන්ද-නාලන්ද විද්‍යාලයීය ‘සුලෝහිත සංග්‍රාමය’ ක්‍රිකට් තරගාවලිය ලබන සෙනසුරාදා(02) ආරම්භ වේ.
දින දෙකක් පුරා එය පැවැත්වීමට නියමිතය.
මෙවර පැවැත්වෙන්නේ සුලෝහිත සංග්‍රාමයේ 90 වැනි තරගාවලියයි.
මෙම ක්‍රිකට් සංග්‍රාමය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා දිනයේදී කොළඹ ආනන්ද හා කොළඹ නාලන්ද විද්‍යාල දේකම එක්ව රථ පෙළපාලියක් ද පැවැත්වීය.
පහත දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.



















