BREAKING NEWSCorona Live Update


Share now!

පාස්කු ප්‍රහාරයට ආදාළ සත්‍ය අපරාධකරුවන් හඳුනාගැනීමට රජය පියරව ගත යුතු බවත් දේශපාලන වාසි වෙනුවෙන් අහිංසක පුද්ගලයන් වරදකරුවන් කිරීමෙන් වැළකිය යුතු බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් වසරක් ගතවන අද දිනයේදී ඒ පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කරමින් ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් අදහස් දක්වා සිටි.

එසේම පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ සියලු දෙනා වෙනුවෙන් තමන් යාඥා කරන බවත් ඔහු පවසයි.

“වින්දිත ප්‍රජාවෙන් පැමිණි පුද්ගලයෙකු ලෙස මම ත්‍රස්තවාදය හේතුවෙන් විඳින දුක් වේදනා හොඳින් දනිමි.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

පසුගිය වසරේ පාස්කු දින සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුමදෙනාට මාගේ ගෞරවනීය ශෝකය ප්‍රකාශ කරනවා. එම අයට එම…

Publiée par Rishad Bathiudeen sur Lundi 20 avril 2020