නවතම පුවත්

කොළඹ වායුව යළි නරක අතට

අසංක

අසංක

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ වායු දූෂණය යලි ඉහළයමින් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කර සිටී .

ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී කොළඹ වායු දූෂණය අවම අගයක් ගත් බවත් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, සරත් පේ‍්‍රමසිරි මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඇඳිරි නීතිය පවතී කාලසීමාව තුල කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණයේ මට්ටම ලෙස මයික්‍රොග්‍රෑම් 10ක අගයක් සටහන්වී ඇති අතර මේ වනවිට මයික්‍රොග්‍රෑම් 18ක අගයකට එය ඉහල ගොස් ඇත.

. “රථ වාහන ගමනාගමනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් වැඩි වීමත් සමග මෙම තත්ත්වය ඇති වී ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කර සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්