නවතම පුවත්

උතුරු කොරියාව නැවතත් අර්බූදකාරී තීන්දුවක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අන්තර් කොරියානු සබඳතා කාර්යාලයෙන් ඉවත්වීමට උතුරු කොරියාව තීරණය කර ඇති බව දකුණු කොරියාව වෙත නිල වශයෙන් දන්වා තිබේ. පසුගිය කාලය තුළ කොරියානු අර්ධද්වීපය අතර ඇතිවෙමින් පැවති අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය වෙමින් මෙම කාර්යාලයේ සබඳතා වැඩිදියුණු වුවත්, පසුගියදා ට්‍රම්ප් සහ කිම් අතර හමුව අසාර්ථකවීම මේ තත්ත්වය ඇතිව තිබේ.

දකුණු කොරියාව පවසා සිටියේ උතුරු කොරියානු නියෝජිතයන් එම කාර්යාලයෙන් ඉවත්වන බව දැනුම් දුන් බවයි.කෙසේ වෙතත්, මෙම තීරණය බැහැර කරන ලෙස උතුරු කොරියාවෙන් ඉල්ලා සිටින දකුණු කොරියාව, සිය නියෝජිතයන් යළිත් එම කාර්යාලය වෙත එවන ලෙසද ඉල්ලා තිබේ. පසුගිය මාසයේ වියට්නාමයේ හැනෝයි නුවරදී ඇමෙරිකානු ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර දෙවැනි හමුව සිදුවිය.

බොහෝ දෙනෙකු මෙම හමුව සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටියත්, සම්බාධක ඉවත් කිරීමේ ගැටලුවක් මූලික කරගනිමින් මෙම හමුව බිඳ වැටුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්