නවතම පුවත්

චමුදිතට එරෙහිව චන්දිමාල්ගෙන් නඩුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අධිකරණයට අපහාස කළ බවට සහ නිරෝධානය නීති උල්ලංඝනය කළ බවට අධිකරණය වෙත  පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත . මෙම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සහ ඔහුගේ නීතිඥයන් විසිනි.

චන්දිමාල් ජයසිංහ මහතාගේ නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ  චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කළ උපන් දින සාදයට සහභාගි වූ පිරිසට අධිකරණයෙන් ඇප ලබාදීම චමුදිත සමරවික්‍රම මහතා විසින් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා විවේචනය කළ බවයි. මේ හරහා ඔහු අධිකරණයට අපහාස කර ඇති බව අදාල පැමිණිල්ලේ සඳහන් ව ඇත

මීට අමතරව මුව ආවරණ නොමැතිව හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් චමුදිත සමරවික්‍රම මහතා සම්මුඛ සාකච්ඡා සිදු කරන බවටද පැමිණිල්ලක් සිදුකර තිබේ  ඒ අනුව මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා පවසන්නේ මාධ්‍යවේදියාට එරෙහිව නඩු පැවරීමටද තම සේවාදායකයා තීරණය කර තිබෙන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්