නවතම පුවත්

මාස්ක් නැතුව ගියොත් අත්අඩංගුවට

අසංක

අසංක

මුව ආවරණ නොමැතිව මහමග ගමන් ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් මූලස්ථානය දිවයිනේ සියළුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

මුව ආවරණ නොමැති පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

මෙවර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසීයට උපදෙස් ලැබී ඇති බැවින් පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරන්නන් පවා අත්අඩංගුවට මේ වන විට පොලීසිය පියවර ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ පළාත් අතර ඇති අතුරු මාර්ග පවා මේ වන විට ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්