නවතම පුවත්

අප්‍රිකානු රටවලට පැනවූ සංචරණ තහනම ඉවත්කල හේතුව මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කළේ පවතින තත්ත්වයන් පිළිබඳ සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදහස් සැලකිල්ලට ගෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට ඉකුත් 27 වනදා සිට දින 17 ක කාලයක් එම සංචාරක තහනම පනවා තිබින

කෙසේවෙතත් මේ වන විට දකුණු අප්‍රිකාණු කලාපයට වඩා යුරෝපා රටවල්වල එම වෛරසය පැතිර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .. ලොව පුරා රටවල් 49කින් පමණ ඕමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වි ඇති බැවින් දකුණු අප්‍රිකානු කලාපයේ රටවල්වලට පමණක් සංචරණ සීමා පැනවීම ප්‍රායෝගික නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙ.

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඕමික්‍රොන් විකෘත්ති ප්‍රභේදයට එරෙහිව ඵලදායී ආරක්ෂාවක් ලබා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කර තිබෙ ,. ඕමික්‍රොන් ප්‍රභේදය හදුනා ගැනීමත් සමග ලොව රටවල් රැසක් දකුණු අප්‍රිකානු රටවල්වලට සංචරණ සීමා පැනවුවද මේ වන විට එම රටවල්ද අදාල සංචරණ සීමා ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්