නවතම පුවත්

දුලාංජලී හදිසියේ රටෙන් පිටවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොයුරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය අද දින උදෑසන , සිය දරු දෙදෙනාද සමග හදිසියේ රටින් පිටව ගොස් ඇති බව වාර්තාවේ .

මේ අනුව ඇය අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 505 දරණ ගුවන්යානයෙන් , එංගලන්තයේ ලංඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත .

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීම සම්භන්ධව සිදුකෙරෙන පරීක්ෂණයන්ට අදාලව , ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 20 දින , ප්‍රේමදාස මහත්මියව එම මූලස්ථානය වෙත කැඳවා තිබිණ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්