නවතම පුවත්

බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකරු තහවුරු කළේය.

ඔහු මුලින්ම කටුනායක ගුවන් තොටුපළෙන් එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව රාජකාරි කළමණාකරු පැවසීය. 

හිටපු අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව බලා පිටත්ව යාමට අධිකරණය පසුගියදා අවසර දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්